දුම්රිය ධාවනය කල් යයි

174

කොවිඩ් වසංගතය නිසා පැනවූ නිරෝධායන ඇඳිරි නීතියත් සමග ධාවනය අත්හිටවූ දුම්රිය හෙට සිට යළි ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දැමු බව ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.අනිද්දා පැවැත්වෙන කොවිඩ් පාලන ජනාධිපති කාර්ය සාධක රැස්වීමෙන් පසු ඒ සම්බන්ධව තීරණයක් ගන්නා බවද ඇය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment