පුංචි ඡන්දය මාර්තු මුල: නාමයෝජනා නිවේදනය ලබන සතියේ

152

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස මුල් සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

ඒ සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය ලබන සතියේ නිකුත්කරන බව ද හෙතෙම කීය.

ඒ අනුව නාමයෝජනා පත්‍ර භාරගැනීම ගැසට් නිවේදනය නිකුත් කර දින 14කින් සිදුවන බව ද එම නිලධාරියා පැවසීය.

ලබන මාර්තු මස 19 වැනිදා වනවිට පළාත් පාලන ආයතනවල නව සභිකයන් ද පත්කර අවසන් විය යුතු වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment