සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

241

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක දී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment