රාජ්‍ය සේවකයින් වෙතටයි

178

අද සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැදවන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.ඉන්ධන අර්බුදය මැද පැවති ප්‍රවාහන ගැටලු නිසා රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම සීමා කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment