ඛේදනීය මරණ තුනක්

305

අරනායක ගොඩිගමුව ප්‍රදේශයේ 33 හැවිරිදි පියෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර ඒ ආසන්නයේ තිබී වයස අවුරුදු 06ක් සහ 09ක් වයසැති දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් ද හමුවී ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment