බිත්තර මිළ අධිකරණයට එයි

99


බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ අද (06) දැනුම් දී ඇත.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේයග

advertistmentadvertistment
advertistmentadvertistment