ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්

218

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැදවා ඇත. එය මෙම මස 26 වැනිදා ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිඳියාව ඇති කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment