මත්සැකකරුවෙක්ට වෙඩි වදී

184


මීටියාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට තැත්කිරීමේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment