ඉන්දියාවට ලකුණු 243ක ජයක්

334

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ඉන්දීය දකුණු අප්‍රිකානු තරගයේ දී ලකුණු 243ක ජයක් ඉන්දියාවට හිමි විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 326ක් ලබා ගැනීමට සමත් විය.දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 27.2 දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 83කි.

advertistmentadvertistment
advertistmentadvertistment