පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල: අද ‘බෙරහඬ’ සහ ‘රතු මඟුල් කපුවා’

248

ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල යටතේ අද (19දා) ප. ව. 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී බන්දුල ජයවර්ධනගේ ‘‘බෙරහඬ’ ප. ව. 3.30ට හා 6.30ට මරදාන ටවර් රඟහලේදී අඛිල සපුමල්ගේ ‘රතු ම`ගුල් කපුවා’ වේදිකා ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment