මධ්‍යම රුසියාවේ දැඩි සුළඟින් 10ක් මරුට

151

කුණාටුවකට අයත් දැඩි සුළඟකින් කඩා වැටුණු ගස්වලට යට වීමෙන් මධ්‍යම රුසියාවට අයත් උද්‍යානයක සිටි ළමුන් තිදෙනකු ඇතුළු දස දෙනකු ඉකුත් සෙනසුරාදා (29දා ) මිය ගොස් තිබේ. මධ්‍යම රුසියාවේ මාරි එල්. කලාපයේ කූඩාරම් ගසා ගෙන සිටි දේශීය සංචාරකයන් පිරිසක් මෙසේ මියගොස් ඇති අතර රුසියානු විමර්ශන කණ්ඩායමක් විසින් මෙම මරණවලට මියගිය පිරිස කූඩාරම් ගසා සිටි ජාතික උද්‍යානයේ කළමනාකාරිත්වය විසින් සැපයූ සේවාවේ දුර්වලතාවක් බලපා ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් අරඹා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment