සුනාමි අනතුරක් නෑ

254

ඉන්දියන් සාගරයේ අද ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment