ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

733

දෙමළ ජාතික මහජන සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද උදෑසන මරුතන්කර්නි සහ කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු කොළඹ පිහිටි සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment