කෙහෙළියගේ ඇප තීන්දුව ලබන 03දා කියයි

244


බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment