රුසියා සටනට විරාමයක්

227


පැය 36ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස රුසියානු ජනාධිපති එරට ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට වේලාවෙන් අද (06) පස්වරු 2.30 සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලැබී තිබේ.

ඕතඩොක්ස් නත්තල් දිනය හෙටට යෙදී තිබීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාගෙන් එරට පල්ලිය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නියමය ප්‍රකාශයට පත්කර ඇත. කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති රුසියාවේ සටන් විරාමය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment