තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට

155

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරඟයක් වන අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment