කාලි දේවමාතාවට අවමන් කළ අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට ගනු – හින්දු ආගමික නායකයෝ ඉල්ලති

603

කාලි දේවතාවිය දුම්පානය කරන අයුරු දැක්වෙන පෝස්ටරයකට ඉන්දියාවේ දැඩි විරෝධතාවක් මතු වී ඇත.

කාලි දේවමාතාවට අවමන් කළ අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට ගනු - හින්දු ආගමික නායකයෝ ඉල්ලති

මෙය ලිනාමනි මේකලායි අධ්‍යක්ෂවරියගේ චිත්‍රපටයකි. ඊට එරෙහිව උත්තර ප්‍රදේශ පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඇය කාලි දේව මාතාවට අවමන් කර ඇතැයි හින්දු ආගමික නායකයෝ සඳහන් කර ඇත.

 ලිනාමිනි මේකලායිව අත්අඩංගුවට ගත යුතු යැයි ඔවුහු ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment