සජබය නීතිපති හමවීමට එයි

154


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට කවුදැයි කියා සොයා වහා දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අද (30දා) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

එහිදී සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment