දැන් මම ප්‍රකාශ දෙන්නේ නීති උපදෙස් ගෙනයි – මෛත්‍රී දිවයිනට ඊයේ කියයි

400

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් නොලැබුණු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දහවල් 12.33 ට පමණ ‘දිවයින’ ට පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔබතුමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළා දැයි ‘දිවයින’ කළ විමසීමට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කළහොත් නීතිඥ උපදෙස් මත අවශ්‍ය පියවර ගන්නා බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment