සුනඛයින්ටත් පළමු පංතියේ ගුවන් සවාරියක්

327

සුරතල් සුනඛයින්ට පළමු පංතියේ ගුවන් ගමන් අත්දැකීමක් විඳීමට අවස්ථාව ලබා දීමට ඇමෙරිකාවේ සුනඛ සෙල්ලමි බඩු සමාගමක් වන බාර්ක් ( BARK) සමාගම පියවර ගෙන ඇත. ඒ සඳහා ප්‍රකට චාටර් ජෙට් ගුවන් සමාගමක් සමග එක්වීමට BARK සමාගම හවුල් වී තිබේ.එම පළමු ගුවන් ගමන මැයි මස 23 වැනිදා නිව්යෝක් නුවර සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව තම සුනඛයින් සමග දිගු ගුවන් ගමනක් යන ගුවන් මගීන්ට සුනඛයින් සඳහා පළමු පංතියේ ගුවන් ප්‍රව්ශ පත්‍රයක් වෙන් කරවා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment