නාරම්මල SI රිමාන්ඩ්

604

නාරම්මල දී ඊයේ (18) ලොරි රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා මේ මස 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු අද ඉදිරිපත් කළ පසු මෙම නියෝගය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment