ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා සමුළුව…..

555

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා ගැන වූ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස ජනපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි නිලන්ති ද සිල්වා මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය. දෙස් විදෙස් නියෝජිතයන් සහභාගි වූ මෙම සමුළුව කැලණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කර තිබිණි.

තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment