නන්දසේන වෙනුවට වීරසේන දිවුරුම් දෙයි

41

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයේ එම්. ජී. වීරසේන ගමගේ මහතා කථානායක ඉදිරියේ ඊයේ (24දා) දිවුරුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දුන්නේය. පසුව ඔහු සිය අසුන වෙත ගොස් අසුන් ගත්තේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment