ඇඹිලිපිටියේ පැවති ගොවි මැයි රැලිය

39

ගොවි මැයි දින රැලිය 1දා ඇඹිලිපිටියේ දී පැවැත්වුයේ, ලංකාවේ විවිධ දෙසින් පැමිණි ගොවීන්ගේ සහභාගීත්වයෙනි.

ඇඹිලිපිටියේ පැවති ගොවි මැයි රැලිය

ඇඹිලිපිටිය උඩගම වාපී උද්‍යානය අසලින් ආරම්භ කරන ලද මැයි පෙළපාලියට විශාල පිරිසක් සහභාගී විය. විවිධ ජාතීන් නියෝජනයක් පැවැති අතර වලවේ ගොවි එකමුතුව මෙම රැලිය සංවිධානය කර තිබු අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගොවි ජනතාව රැළියට එක්විය. ගොවීන් උඩගම සිට ඇඹිලිපිටිය නගරයට පැමිණ නගරයේ දී රැළිය පවත්වන ලදී.

ඇඹිලිපිටියේ පැවති ගොවි මැයි රැලිය

ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment