ශ්‍රී ලංකාව 165/5

71

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු සංඛ්‍යාව 165ක් රැස් කර ගනු ලැබීය.කමිදු මෙන්ඩිස් 37, කුසල් මෙන්ඩිස් 36, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32යි.

advertistmentadvertistment
advertistmentadvertistment