කාසියේ වාසිය බංග්ලාදේශයට

88

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද (06) පැවැත්වෙයි.එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය. තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment