සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනයක්

1843

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව පෙට්‍රල් 92 මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.නව මිල රුපියල් 328කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇත.නව මිල රුපියල් 365කි.සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ. නව මිල රුපියල් 346කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කර ඇත.නව මිල රුපියල් 308කි.භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09කින් අඩූ කර ඇති අතර එහි නව මිල රුපියල් 236කි.

advertistmentadvertistment
advertistmentadvertistment