අගමැති කාර්යමණ්ඩලය ගෙදර සිට වැඩ

139


රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග‍්‍රාමාතයවරයා යටතේ පවතින අමාත්‍යංශවල නිලධාරීන්ට නිවෙස්වල සිට රාජකාරිවල නිරතවන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස්දී ඇත.මෙමගින් යම් ඉන්ධන ප‍්‍රමාණයක් පිරිමසාගැනීමට අපේක්ෂා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment