අද කොරෝනා මරණ 22ක්

76


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 22ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,720ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 341ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයඅද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 546,839ක් දක්වා වැඩි විය.
අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 538ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 578,262 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment