වායෝ 31 රෑ නුවර

85

බෙස්ට් පාර්ටි ඔෆ් ද ඉයර් ගෝල්ඩන් නිව්ඉයර් බෑෂ් විත් වායෝ ප්‍රසංගය 31 වැනිදා රාත්‍රී 8.00 ට නුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රසංගය සඳහා ගායනයෙන් රූකාන්ත ගුණතිලක ද සහභාගි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment