හමාස්ලා සමග අපි සබඳතා ගොඩනගනවා – මැලේසියානු අගමැති කියයි

2583

හමාස් සංවිධානය සමග සිය රට සබඳතා ගොඩ නගාගන්නා බවත් එම සංවිධානයට දඬුවම් ලබා නොදෙන බවත් මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රහිම් පවසා තිබේ. මැලේසියානු ජාතිකයන් පලස්තීන ජාතිකයන්ගේ අරමුණ වෙනුවෙන් ඒකමතිකව සහයෝගය ලබා දිය යුතු බව මැලේසියානු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (07 දා) පවසා තිබේ.

ඇමරිකානු නීතිවේදින් විසින් හමාස් සංවිධානයේ විදේශීය ආධාරකරුවන්ට සම්බාධක පැනවිය යුතු බවට සිදු කර ඇති යෝජනාව, සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලේසියානු අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment