සෝමසිරි ඉලේසිංහ අභාවප්‍රාප්ත වෙයි

647

ජාතික රූපවාහිනි සංස්ථාවේ සංගීත අංශයේ මුල්ම ප්‍රධානියාවූ කෘතහස්ත සංගීතවේදී සෝමසිරි ඉලේසිංහ මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment