අස්වැසුම ලොක්කා ඉල්ලා අස්වේ

2514

අස්වැසුම සුබසාධන වැඩසටහනේ සභාපති බී.විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදී ඒ මහතාට විවිධ පුද්ගලයන් විසින් තර්ජනය ද එල්ල කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment