භාරකාර රජයකට ශ‍්‍රීලනිපයත් එකගයි

492


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර රජයක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද යෝජනාකරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.එසේ නොකරන්නේනම් ඇමැතිධුරවලින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment