බස්නාහිරට පොලිස් ඇදිරි නීතිය

386

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට පෙරවරු 6.00 දක්වා බස්නාහිර පළාත තුළ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment