කාලගුණය හෙට වෙනස්වෙයි

774


බෙංගාලබොක්කේ මතුව ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා නැගෙනහිර මුහුද දෙසින් දිවයිනට ඇතුළු වූ අවපීඩන තත්ත්වය මත මතුව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හෙට සවස්වරුව වන විට පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment