ඇමැති ලාන්සාගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක්

398


තම අමාත්‍යංශයේදී පසුගියදා සිදුවූ සියල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දුන් බව රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.තමාට සිය අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඉවත් කරගැනීමට සිදුවූ හේතු සහ තමා මුහුණ දුන් ගැටලු සම්බන්ධව කරුණු 04ක් ඔස්සේ එම ලිපිය සකස් කළ බව ද කීවේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා විසඳුම් දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව තමා විශ්වාස කරන බවද රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment