විමල්ලා ශ්‍රීලනිපයත් එක්ක එයි

788


ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සංධාන ගතවන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියා සිටී.
ඒ අනුව ශ්‍රීලනිපය සමග උත්තර ලංකා සභාව බොහෝදුරට එත්ව තර`රැකරන බවත් එහි අවසන් තීරණය හෙට අනිදිදා වන විට ප්‍රකාශ කළ හැකිවනු ඇතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment