වකුගඩු ජාවාරමේ යෙදුණු අයෙක් අත්අඩංගුවට

161

බොරැල්ල රාජගිරිය ප්‍රදේශයෙහි පිහිටි වකුගඩු බද්ධ කිරීමේ පෞද්ගලික රෝහලකට වංචනික ලෙස වකුගඩු ලබාදීමට කටයුතු කළ බවට චෝදනා මත 41හැවිරිදි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment