පොහොට්ටුව මොන අභියෝගයක්ද නව රජයක් පිහිටුවන්න සන්ධානයක් හදමු – සැමට ආරාධනා කරන බව මෛත්‍රී කියයි

417

නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්‍ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

තම පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට සමීපව කටයුතු කරන සහෝදර වාමාංශික දේශපාලන පක්‍ෂවලට සහ එහි නායකයන්ට, මන්ත්‍රීවරුන්ට ඒ සඳහ ආරාධනා කර ඇතැයිද පැවැසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට කිසිදු අභියෝගයක් නොවන බවත්, එම පක්‍ෂයට කිසිදු ජනතා කැමැත්තක් නැතැයිද පැවැසීය.

සුජීව තත්සර සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment