නව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර හෙට වැඩ භාර ගනී

251

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා හෙට (03 දා) රාජකාරි භාර ගැනීමට නියමිතය.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උස්ස අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය. දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment