රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා මංගල්‍යය ලබන 26 දා

55

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂාවසාන අවසන් ඉල් මහා මංගල්‍යය ලබන 26 දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය. ගොවි ජනතාවගේ භව භෝග හටගැනීමට, නිසි වැසි ලැබීමට දෙවියන්ගේ ආශිර්වාදය පතා කෙරෙන මෙම ඉල් මහා පෙරහැර දුටුගැමුණු රජතුමාගේ නියමයෙන් අතීතයේ පටන් සිදු කෙරෙන්නකි.

advertistmentadvertistment
advertistmentadvertistment