1.5% සිට 3.4% ට උද්ධමනය නගියි

57

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ නොවැම්බර් මස උද්ධමනය සියයට 3.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 1.5 ක් විය.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට සෘණ 5.2ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී සියයට සෘණ 3.6 ක් දක්වා අඩුවී ඇත. එසේම ඉකුත් ඔක්තෝබර් මාසයේ සියයට 4.9 ක් වූ ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී සියයට 6.8 ක් දක්වාද වැඩිවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment