ඉන්ධන අලෙවියට මැදපෙරදිග සමාගම් වලටත් අවසර

632

මෙරට ඉන්ධන වෙළෙඳපොළ ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම් වලට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එම සමාගම් වලට ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර සිල්ලර වෙළදාමේ යෙදීමට අවසරය ලබා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment