ඔස්ට්‍රේලියාවට හොරෙන් යන්න ගිහින් හසුවෙති

178

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට උත්සාහ කළ බව සැක කරන පුද්ගලයින් 47 දෙනකු නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත .ඊයේ රාත්‍රියේ මීගමුවට ආසන්න බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස හමු වී ඇත . නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අතර වැඩිහිටි පිරිමි පුද්ගලයින් 34ක්, කාන්තාවන් 06ක් සහ ළමුන් 07ක් සිටිති . මෙම පිරිස යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව ,නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment