සම්මානනීය යොවුන් නළු හිරාන් ගෝල්ෆේස් යයි

555


එංගලන්තයේ පදිංචිව සිටින සම්මානනීය යොවුන් නළු හිරාන් අබේසේකර කොළඹ ගෝල්ෆේස්හි ආරම්භ කර ඇති තරුණ අරගලයට සහභාගීවීමට අද අදහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියේය.තමන්ට මෙම තරුණ අරගලය ගැන එංගලන්තයේදී දැනගැනීමට ලැබුණු බවත් ඒ අනුව ඊට සහාය දීමට මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණි බව කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු පැවසීය.දින 06ක් මෙරට රැුඳී සිටින බවත් එම කාලය තුළ මෙම තරුණ අරගලයට සහාය දෙන බවත් පැවසීය.කටුනායක සිට ඔහු ගෝල්ෆේස් පිටිය වෙත ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment