සජබ විශ්වාසභංගයට ගම්මන්පිල සහාය දෙන හැටි

305


සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය ලබාදීමට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව මන්ත්‍රීවරුන් 113කගේ සහය ලැබෙන බවට සහතික කර ගැනීම සහ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් අනතුරුව පිහිටවනු ලබන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සමගි ජන බලවේගය සහාය ලබා දිම එම කොන්දේසි බව ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment