දුම්රියේ සිටි බිළිඳාගේ මව සහ පියා රිමාන්ඩ්

297


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ බිළිඳා දමා ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පියා සහ මව මෙම මස 15 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment