පිනකල් ශ්‍රී ලංකා සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැති අවස්ථාවේ 2023 වසරේ ලංකාවේ හොඳම මෝටර් රථ අලෙවි පොළ (සේල් එක) ලෙස සම්මානයට පාත්‍ර වූ මාලබේ මහානාම කාර් සේල් ආයතනයට හිමි එම සම්මානය එහි සභාපති ආචාර්ය සසිඳු මහානාම මහතා, උළෙලේ ආරාධිත හිටපු මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා ගෙන් අතින් ලබාගැනිමෙන් පසුව.

advertistmentadvertistment
advertistmentadvertistment