හරක් කටාගේ පැමිණිලි පිට පාරේ ගිහින්

483

හරක් කටා පොලිසියට එරෙහිව කළ පැමිණිලි හා ලිපි කීපයක් පිටස්තර පුද්ගලයන් අතට පත්කර ඇතැයි හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලිසියේ කොස්තාපල්වරයා මෙසේ ඡායාරූප ගත කළ ලිපි හා පැමිණිලි පිටපත් වට්ස් ඇප් මගින් පිටස්තර පුද්ගලයන්ට යවා ඇති බව විශ්වාස කෙරේ.

මෙම කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයේ සඳහන් අංක සියල්ල ගැන එම විමර්ශන කරගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment